News Line| Off Air
Generic placeholder image

Jul
28

PHI වෘත්තීය කි‍්‍රයාමාර්ග පිළිබද තීරණාත්මක සාකච්ඡාවක් අද

510 Views


PHI වෘත්තීය කි‍්‍රයාමාර්ග පිළිබද තීරණාත්මක සාකච්ඡාවක්  අද

මේ වන විට වෘත්තීය කි‍්‍රයාමාර්ගවල නිරත වී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර අද හමුවක් කැදවා තිබෙනවා.

මේ අනුව PHI වෘත්තීය කි‍්‍රයාමාර්ග පිළිබදව අවසන් තීරණයක් මෙම හමුවෙන් අනතුරුව ගැනීමට බලාපොරොත්තු වන බවයි ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post