News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
28

කොරෝනා ආසාදනය වූ අයිශ්චර්යා සහ ඇගේ දියණිය සුවය ලබා රෝහලින් පිටව යයි

542 Views


කොරෝනා ආසාදනය වූ අයිශ්චර්යා සහ ඇගේ දියණිය සුවය ලබා රෝහලින් පිටව යයි

කොරෝනා ආසාදනය වී සිටි අයිශ්චර්යා සහ ඇගේ දියණිය මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව ඇයගේ සැමියා වන ප්‍රවීණ රංගන ශිල්පී අභිෂේක් බච්චන් සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙනවා.

ඔහු එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කරන්නේ තමා සහ තම පියා තව දුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.


News Articles
Latest Videos
Most Popular Post