News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
28

නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම් කටයුතු හෙටින් අවසන්

366 Views


නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම් කටයුතු හෙටින් අවසන්

ඉදිරි මහ මැතිවරණයට අදාලව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම් කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් කර තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

මේ පිලිබදව අදහස් දක්වමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කරන්නේ හෙට දිනය එම කටයුතු සිදු කරන අවසන් දිනය බවයි.


News Articles
Latest Videos
Most Popular Post