News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
28

LPL – විස්සයි විස්ස ක්‍රීඩාංගන 04 ක් මුල් කරගෙන ලබන මස 28 වනදා සිට

527 Views


LPL – විස්සයි විස්ස ක්‍රීඩාංගන 04 ක්  මුල් කරගෙන ලබන මස 28 වනදා සිට

LPL විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන මස 28 වනදා සිට ආරම්භ කිරීමට ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ මෙම තරගවලිය ක්‍රීඩාංගන 04 මුල් කර ගනිමින් පැවැත්වීමට කටයුතු කර තිබෙන බවයි.

කොළඹ ආර් ප්‍රේමදාස , හම්බන්තොට සුරිය වැව , මහනුවර පල්ලෙකැලේ ,දඹුල්ල යන ක්‍රීඩාංගන මුල් කරගෙන පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙන අතර මෙම තරගාවලිය සදහා විදෙස් ක්‍රීඩකයින් බොහෝ පිරිසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post