News Line| Off Air
Generic placeholder image

Jul
28

අල්ලස් ගත් පළමු මැලේසියානු රාජ්‍ය නායකයා ලෙස නජිබ් රසාක් වරදකරුවෙයි

501 Views


අල්ලස් ගත් පළමු මැලේසියානු රාජ්‍ය නායකයා ලෙස නජිබ් රසාක් වරදකරුවෙයි

මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක් එරට අධිකරණයෙන් දුෂණ චෝදනා රැසකට වරදකරු කර තිබෙනවා. ඒ චෝදනා වලට අදාල ඔප්පු වීම හේතුවෙන්.

මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා 7කට මෙලෙස මොහු වරදකරු වී තිබෙනවා. මෙලෙස අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වූ පළමු මැලේසියානු රාජ්‍ය නායකයා වන්නේ ද නජීබ් රසාක්ය.
.


News Articles
Latest Videos
Most Popular Post