News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
28

ජෝර්දානයේ ශ්‍රී ලාංකිකයින්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

468 Views


ජෝර්දානයේ ශ්‍රී ලාංකිකයින්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

කොරෝනා වෛරසය හේතුවෙන් ජෝර්දානයේ රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයින් 340කට ආසන්න පිරිසක් සිදු කල විරෝධතාවයකට මෙලෙස එරට පොලිසීයෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙලෙස විරෝධතාවල නිරතව සිටින්නේ ජෝර්දානයේ අල්කාරා ප්‍රදේශයේ කර්මාන්තපුරයක සේවය කළ ශ්‍රී ලාංකිකයින් පිරිසකටයි. ඒරට වසංගත තත්වය හේතුවෙන් රැකියා අහිමි වූ මෙම පුද්ගලයින් සොයා බැලීම සදහා ජෝර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කර්මාන්තපුරය පිහිටි ප්‍රදේශයට පැමිණ අවස්ථාවේ මෙලෙස නොසන්සුන්කාරී ලෙස හැසිරුණු ශ්‍රී ලාංකිකයින් පිරිසකටයි ජෝර්දානයේ පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post