News Line| Off Air
Generic placeholder image

Jul
29

කන්දකාඩු පොකුරේ ආසාදිතයින් 598 ක් දක්වා ඉහළට

611 Views


කන්දකාඩු පොකුරේ ආසාදිතයින් 598 ක් දක්වා ඉහළට

නව කොරෝනා ආසාදිතයින් වාර්තා වන කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාලව නව අසාධිතයින් ගණන 598 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ අනුව එම අසාදිත පොකුරේ රැදවියන් 482ක් හා කාර්ය මණ්ඩල 66 ක් ආරධිත කාර්ය මණ්ඩල 05 ක් හා පවුල් හා සමිපතයින් 45 ක් ලෙසයි එම ගණන වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post