News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
29

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම යළි ඇරඹේ

676 Views


විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම යළි ඇරඹේ

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම ලබන 31 වනදා සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ ලබන 31 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් ගෙන්වා ගැනීමට නියමිත බවයි.

කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක් හේතුවෙන් පසුගිය 14 වනදා සිට මෙරටට විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම තාවකාලිකව කල් දමා තිබුනා.


News Articles
Latest Videos
Most Popular Post