News Line| Off Air
Generic placeholder image

Jul
29

PHIලා යළි වැඩට එයි

571 Views


PHIලා යළි වැඩට එයි

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දින 11 ක් පුරා දියත් කල මහජන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද සිට අවසන් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ අනුව සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද දින සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.

මොවුන් මෙම තීරණය ගත්තේ ඊයේ අගමැතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරිය සමග ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.


News Articles
Latest Videos
Most Popular Post