News Line| Off Air
Generic placeholder image

Jul
30

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා

717 Views


ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා

පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට කරන ලද PCR පරීක්ෂණය තුලින් තහවුරු වී තිබෙනවා.

මේ අනුව එම පුද්ගලයා ආගිය තැන් හා ඔහු ඇසුරු කල පුද්ගලයින් සොයා පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post