News Line| Off Air
Generic placeholder image

Jul
30

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා වෛරස් අවධානම ඉහළට

606 Views


වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා වෛරස් අවධානම ඉහළට

ඔස්ට්‍ර්ලියාවේ දෙවන වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් අද දිනයේ එම ප්‍රාන්තයෙන් නව ආසාදිතයින් 700 ක් හදුනාගෙන ඇති බව වාර්තා වෙනවා. වාර්තා වන මරණ ගණන 13 ක්.

මෙම ගණන එම ප්‍රාන්තයේ දැනට වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වන අතර විශ්ශයෙන්ම වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ආශ්‍රිතව මෙම ආසාදිතයින් හදුනාගෙන තිබෙනවා. මේ අනුව තවදුරටත් එම ප්‍රාන්තයේ සීමාවට ලක් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

ප්‍රාන්තයේ ජනයාට මුහුණු ආවරණ පැලදීම හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම ඉතා වැදගත් බවයි එරට රජය අවධාරණය කර තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post