ඉදිරි මහ මැතිවරණයට අදාලව මැතිවරණ නීති කඩන පොලිස් නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සදහන් කරනවා.
මේ පිලිබදව අදහස් දක්වමින් ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ මැතිවරණ නීති පිලිබදව සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවත් ඊට එරහිව ක්‍රියා කරන පොලිස් නිලධාරීන්ට නිල තල නොබලා දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බවයි.