එක්සත් ජාතික පක්ෂ 113 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ඉකුත්දා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළා. මේ අනුව එජාපයෙන් ඉවත් කෙරුණු සාමාජිකයින්ගේ නම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.