මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා හදුනාගෙන තිබෙන රෝගීන් ගණන 17,000,000 කට ආසන්න බව ජෝන්ස් හොප්කිස්න් විශ්ව විද්‍යාලිය දත්ත මගින් වාර්තා වෙනවා. එය සටහන් වන්නේ 16,940, 174 ක් ලෙසයි.
මේ අතර වාර්තා වන මරණ ගණන 664,748 ක් ලෙසයි.