ඇෆ්ගනිස්ථානයේ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. මිය ගිය අය අතර ළමුන් කිහිප දෙනෙක්ද වන බවයි එරට වාර්තා සදහන් කරන්නේ.
සිද්ධිය පිලිබදව එරට ආරක්ෂක අංශ විමර්ශන සිදු කරන අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් භාරගෙන නොමැත.