News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

බ්‍රසීල ජනපති ආර්යා මිෂෙල්ටත් කොරෝනා

793 Views


බ්‍රසීල ජනපති  ආර්යා මිෂෙල්ටත් කොරෝනා

බ්‍රසීල ජනපති ආර්යා මිෂෙල් බෝල්සොනරෝ හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට ඇය ප්‍රතිකාර ලබමින් ස්වයං නිරෝධායනයට ලක්ව වෙසෙන බවයි.

බ්‍රසීල ජනපතිවරයාට ද මීට පෙර කොරෝනා ආසාදනය වූ අතර ඔහු ද මෙලෙස හුදෙකලා වී ප්‍රතිකාර ගනු ලැබුවා. කෙසේ වෙතත් මේ වන විට ජනපතිවරයා කොරෝනා අසදානයනේ සුව වී තිබෙනවා.

ලෝකයේ දෙවන කොරෝනා වෛරසයෙන් බලපෑමට ලක්ව තිබෙන රට වන්නේ බ්‍රසීලයයි.


News Articles
Latest Videos
Most Popular Post