News Line| Off Air
Generic placeholder image

Jul
31

කොරෝනා හේතුවෙන් වෙනස් වූ IPL නව නිති

666 Views


කොරෝනා හේතුවෙන් වෙනස් වූ IPL  නව නිති

කොරෝනා වෛරසය හමුවේ වුවද සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ඉන්දිය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලිය සදහා නව නීති සමුදායක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් හදුන්වා දී තිබෙනවා.

එම නීති අතර තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් සියලු දෙනා සති දෙකක කාලයක් නිරෝධායනය වී තිබීම අවශ්‍ය බවත් ප්‍රේක්ෂකයින් මෙම තරග නැරඹිම ක්‍රීඩාංගන වලට පැමිණීමට අවසර නොලැබෙනවා. එමෙන්ම තරගවලි වලට සහභාගී හැක්කේ වීමට ම ක්‍රීඩකයින්හට කොවිඩ් පරීක්ෂණ 0 4කට මුහුණ දීමෙන් අනතුරුවයි.


News Articles
Latest Videos
Most Popular Post