News Line| Off Air
Generic placeholder image

Jul
31

ලොව පුරා කොරෝනා බිලිගත් ජිවිත ගණන 671,000 පනියි

545 Views


ලොව පුරා කොරෝනා බිලිගත් ජිවිත ගණන 671,000  පනියි

මාරාන්තික කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා මිය ගිය ගණන 671,000 ඉක්මවා ගොස් තිබෙනවා. වාර්තා වන ආසාදිතයින් ගණන 17,210 , 767 ක් .

තවමත ඇමෙරිකාව කොරෝනා වාර්තා අතර පෙරමුණ ගෙන සිටින අතර ඉදිරි දින කිහිපය තුල එරට වාර්තා වන මරණ ගණන ඉහල යෑමක් බලාපොරොත්තු විය හැකි බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අගවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post