News Line| Off Air
Generic placeholder image

Aug
1

ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරයි

513 Views


ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරයි

පරිත්‍යාගයට හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොවපුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරනු ලබනවා.

අල්ලාහ් දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කරමින් සාමකාමී සහජීවනයේ උද්යෝගය වර්ධනය කර ගැනීම හජ් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post