News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
2

මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන්

950 Views


මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන්

මෙවර මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. මේ අනුව සියලු ආකාරයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම තහනම් වනවා.

මේ අනුව ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරන පුවරු ප්‍රදර්ශනය කිරීම සහ පෝස්ටර්, දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය ඇතුළු ප්‍රචාරක කටයුතු සිදු කිරීම තහනම් වන බවයි. මැතිවරණ කොමිසම වැඩි දුරටත් සදහන් කරන්නේ අද මැදියම් රැයෙන් පසුව මෙවැනි ක්‍රියා වලින් වැලකි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා සහයෝගය දක්වන ලෙසයි.

මෙවර ,මහ මැතිවරණය අගෝස්තු 05 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post