News Line| Off Air
Generic placeholder image

Aug
3

වික්ටෝරියා ප්‍රාන්තයට හදිසි තත්වයක්

506 Views


වික්ටෝරියා ප්‍රාන්තයට හදිසි තත්වයක්

ඔස්ට්‍රලියාවේ දෙවන විශාලතම ජනගහනයක් සිටින වික්ටෝරියා ප්‍රාන්තයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ඊයේ දිනය තුල පමණක් කොරෝනා වෛරස් ආසාදිතයින් 671ක් ප්‍රකාශයට පත් කිරීමත් සමගයි.

මේ අනුව එම ප්‍රාන්තයේ ජනතාවට දැඩි සුපරීක්ෂ කරිව එදිනෙදා ජීවිතය ගෙනයෑමට සිදුව තිබෙන අතර ඉරිදා දිනයේ සිට එම ප්‍රාන්තයට පස්වරු 8.00 සිට පෙරවරු 5.00 දක්වා දිනපතා ඇදිරි නිතිය පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post