News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
3

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2823ක් දක්වා ඉහළට

542 Views


මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන  2823ක් දක්වා ඉහළට

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2823 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ ඊයේ දිනයේ නව ආසාදිතයින් 8 දෙනෙකු සොයාගැනීමෙන් අනතුරුවයි.

එයින් එක් පුද්ගලයෙකු ලංකාපුර වාර්තා වු ආසාදිතයාගේ ආශ්‍රිතයෙකු වන අතර අනෙක් 07දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අය වනවා.


News Articles
Latest Videos
Most Popular Post