News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
3

මැතිවරණයේ වැඩිම ජන්ද දායකයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

652 Views


මැතිවරණයේ වැඩිම ජන්ද දායකයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

මෙවර මහ මැතිවරණයේ වැඩිම ජන්ද දායකයින් පිරිසක් සුදුසුකම් ලබා ඇති බව එම දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරී වරයා සදහන් කරනවා. එම ගණන 17, 85,964 ක් ලෙස සදහන් වනවා. මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජනතා නියෝජිතයින් 18 දෙනකු තෝරා පත් කර ගැනීමට නියමිතව තිබෙනවා.

මේ අනුව ජන්ද මධ්‍යස්ථාන 1118 ජන්දය පැවැත්වෙන අතර ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 693ක්. එමන්ම මේ අතර මැතිවරණ කටයුතු සදහා නිලධාරීන් වැඩි පිරිසක් යෙදවීමට තීරණය කර ඇති බවද සදහන්.


News Articles
Latest Videos
Most Popular Post