News Line| Off Air
Generic placeholder image

Aug
4

ලොව පුරා කොරෝනා මරණ 691,300 පනියි

1236 Views


ලොව පුරා කොරෝනා මරණ 691,300 පනියි

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මිය ගිය කොරෝනා අසදිතහ්යින් ගණන 691,300 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. එමෙන්ම වාර්තා වන ආසාදිතයින් ගණන 18,185, 015 ක්.

මේ අතර මෙම ආසාදනයට ලක් වී ලොව පුරා මේ වන විට සුවය ලැබූ පිරිස 10,836,439 ක් ලෙස ද වාර්තා සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post