News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
4

මැතිවරණ දිනයේ රාජකාරි සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් 2000ක්

555 Views


මැතිවරණ දිනයේ රාජකාරි සදහා  මහජන සෞඛ්‍ය පරීක්ෂකයින්  2000ක්

මැතිවරණ දිනයේ රාජකාරි සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් 2000ක් අනුයුක්ත කර තිබෙනවා. ජන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීම් මධ්‍යස්ථාන අධීක්ෂණ කිරීම සදහා මෙම පරීක්ෂකවරුන් යොදා ගන්න බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා සදහන් කලේ.

ජන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීම් මධ්‍යස්ථාන අධීක්ෂණ සදහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්වරුන්ද යොදවන නවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post