News Line| Off Air
Generic placeholder image

Aug
4

හිටපු CID අධ්‍යක්ෂ ශානි සමග එක්ව බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවට උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

524 Views

හිටපු CID  අධ්‍යක්ෂ ශානි සමග එක්ව බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවට උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකෙර මහතා සමග එකතු වී බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවට උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පොලිස් පරීක්ෂකවරයා ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත සේවය කල නිලධාරියෙක්.

News Articles
Latest Videos
Most Popular Post