News Line| Off Air
Generic placeholder image

Aug
4

පිලිපීනයත් කොරෝනා වෛරස් පැතිරයාමේ අවධානමක

761 Views


පිලිපීනයත් කොරෝනා වෛරස්  පැතිරයාමේ අවධානමක

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් පිලිපීනය දැඩි අවධානමකට ලක්ව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ හේතුවෙන් එරට සෞඛ්‍ය බලධාරීන් මිලියන ගණනාවක ජනතාව නිවෙස්වලින් පිටතට යෑම තහනම් කරමින් සිමා පනවා තිබෙනවා.

මේ වන විට පිලිපිනයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 100,000 ඉක්මවා ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post