News Line| Off Air
Generic placeholder image

Aug
6

ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්

476 Views


ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්

2020 මහ මැතිවරණයේ ප්‍රථිපල අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. මේ අනුව ජන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සුදානමින් පවතින අතර මේ සදහා ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙන බව පොලීසිය සදහන් කරනවා.

මේ අනුව ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්‍ෂාවට පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 3,328 ක් යොදවා ඇති බව වැඩි දුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post