News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හිමිවුවන් මෙන්න

859 Views


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හිමිවුවන් මෙන්න

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හිමිවුවන් මෙන්න මෙවර මහ මැතිවරණයේ සමස්ත ජන්ද ප්‍රතිපලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කර තිබෙන අතර මේ අනුව ඔවුන්ට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගණන් 17 කි.

එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 17 සදහා නම් කර ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයින්ගේ නම් පහතින් දැක්වේ.

  1. මහාචාර්ය ජි. එල් පීරිස්
  2. සාගර කාරියවසම්
  3. අජිත් නිවාඩ් කබ්රාල්
  4. නීතිඥ අලි සබ්රි
  5. නීතිඥ ජයන්ත වීරසිංහ
  6. මංජුලා දිසානායක
  7. මහාචාර්ය රන්ජිත් බණ්ඩාර
  8. මහාචාර්ය චරිත හේරත්
  9. ගෙවිදු කුමාරසිංහ
  10. මොහොම්මඩ් මුසම්මිල්
  11. මහාචාර්ය තිස්ස විතාරණ
  12. යදාමිණි ගුණවර්ධන
  13. ආචාර්ය සුරේන්ද්‍ර රාගවන්
  14. ටිරාන් අලස්
  15. වෛද්‍ය සීතා අරඹේපොළ
  16. ජයන්ත කැටගොඩ
  17. ෆලීල් මර්ජාන්


News Articles
Latest Videos
Most Popular Post