News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

මැතිවරණ කොමිසමේ නිල කාලය නොවැම්බර් 12 අවසන් – මැකො ඊට පෙර ඉවත් වෙයිද?

638 Views


මැතිවරණ කොමිසමේ නිල කාලය නොවැම්බර් 12 අවසන් – මැකො ඊට පෙර ඉවත් වෙයිද?

මැතිවරණ කොමිසමේ නිල කාලය ලබන නොවැම්බර් මස 12 වනදා අවසන් වීමට නියමිතව තිබෙන බව මැතිරණ කොමිසමේ සභාපති ,මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරනවා.

මේ පිලිබදව අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරන්නේ තමන් කොමිසමේ නිල කාලය අවසන් වීමට මත්තෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.

මහ මැතිවරණයෙන් පසු පළාත් සභා ජන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇති බැවින් ඒ සදහා වන මුලික වැඩ කටයුතු සිදු කිරීමට ඇති බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා


News Articles
Latest Videos
Most Popular Post