News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

යළි බන්ධනාගාර රැඳවියන් බැලීමට අවසර

425 Views


යළි බන්ධනාගාර රැඳවියන් බැලීමට අවසර

අමුත්තන්ට බන්ධනාගාරගත රැඳවියන් බැලීමට යළි අවස්ථාව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති අතර ඒ අනුව ලබන 15වෙනිදා සිට අමුත්තන්ට එම අවසරය සිමාවන්ට යටත්ව ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

පසුගියදා වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා අසාදිත රැඳවියෙකු හමුවීමත් සමඟ අමුත්තන්ට රැඳවියන් බැලීම සඳහා අවස්ථාව ලබා දීම නතර කළා.


News Articles
Latest Videos
Most Popular Post