News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

හෙට සිට නැවත පාසල් ඇරඹේ

462 Views


හෙට සිට නැවත පාසල් ඇරඹේ

හෙට (10) සිට දිවයිනේ සියලු පාසල් අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

5,10,11, 12 හා 13 ශ්‍රේණිවලට පමණක් සතියේ දින පහ තුළ පාසල් විවෘතව පවතින අතර අනෙක් ශ්‍රේණි සදහා අදියර වශයෙන් අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post