News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ලබන 14 වැනිදා

727 Views


නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ලබන 14 වැනිදා

නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන 14 වැනි දා දිවුරුම් දීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජයානන්ද හේරත් මහතා පවසනවා.

ඔහු පැවසුවේ, දිවුරුම් දීමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඵෙතිහාසික මගුල් මඩුවේදී සිදු කිරීමට නියමිත බවයි.


News Articles
Latest Videos
Most Popular Post