News Line| Off Air
Generic placeholder image

Aug
9

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

570 Views


උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙනවා. ඒ, කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය කෙරුණු සීඝ්‍රග්‍රාමී දුම්රියක වන අලියෙකු ගැටීම හේතුවෙනි.

මාන්කුලම් සහ පුලියන්කුලම් දුම්රිය ස්ථාන අතර අනතුර සිදුව තිබෙන අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post