News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

නරේන්ද්‍ර මෝදි වෙත විවෘත ලිපියක්

451 Views


නරේන්ද්‍ර මෝදි වෙත විවෘත ලිපියක්

අගමැති නරේන්ද්‍ර මෝදි වෙත විවෘත ලිපියක් මගින් වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ පවුල් වෙත ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වන ලෙස ඉන්දියානු වෛද්‍ය සංගමය ඉල්ලීමක් කර තිබෙනවා.

මෙසේ ඉල්ලීමට හේතුව වී ඇත්තේ කොවිඩ් – 19 වෛරසයට ගොදුරු වීම නිසා වෛද්‍යවරුන් 196 දෙනෙකු මේ වන විට මිය යාමයි.


News Articles
Latest Videos
Most Popular Post