News Line| Off Air
Generic placeholder image

Aug
10

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

568 Views


මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිඳු කළ වැටලීමකදී මත්කුඩු සහ මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් 331 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අතර හෙරොයින් ළඟ තබාගත් සැකකරුවන් 122 දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර නීති විරෝධී මත්පැන් සමඟ 94දෙනෙක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟද සැක කරුවන් 9 දෙනෙකු වනවා.


News Articles
Latest Videos
Most Popular Post