News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

මිල්ලනිය ප්‍රදේශයේ Facebook සාදයක් වටලයි – 17 හැවිරිදි ගැබිනියකුත් ඒ අතර

1622 Views


මිල්ලනිය ප්‍රදේශයේ Facebook සාදයක් වටලයි  –  17 හැවිරිදි ගැබිනියකුත් ඒ අතර

මිල්ලනිය, බැල්ලන්තුඩාව ප්‍රදේශයේ සංවිධානය කර තිබු ෆේස්බුක් සාදයක් පොලීසිය වටලා තිබෙනවා. එහිදී තරුණ පිරිස් 20 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර 17 හැවිරිදි ගැබිණි කාන්තාවක්ද සිටි බවට වාර්තා වෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 465ක්, ගංජා ග්‍රෑම් 13ක් සහ මත්පෙති වගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය පිළිබදවද වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post