News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

ඉන්දියාවේ කොවිඩ් රෝහලක ගින්නක්

663 Views


ඉන්දියාවේ කොවිඩ් රෝහලක ගින්නක්

ඉන්දියාවේ විජයවාඩා හි පිහිටි කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝහලක ගින්නක් ඇති වී තිබෙනවා.

මේ අනුව එම ගින්නෙන් රෝගීන් 10 දෙනෙකු මියගොස් ඇති බවත් තුවාල ලැබූ ඇති පිරිස සහ එම රෝහලේ ප්‍රතිකාර ලැබූ පිරිස කඩිනමින් වෙනත් රෝහලක් වෙත මාරු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post