News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

ලොව මිල අධිකම මුඛ ආවරණය මෙන්න

871 Views


ලොව මිල අධිකම මුඛ ආවරණය මෙන්න

ලොව මිල අධිකම මුඛ ආවරණය ඊශ්‍රයලයේ ස්වර්ණාභරණ සමාගමක් විසින් නිර්මාණය කර තිබෙන බව වාර්තා වෙනවා. සුදු රත්තරන් වලින් නිර්මාණය කර තිබෙන මෙම මුහුණු ආවරණය දියමන්ති වලින් වැඩ දමා තිබෙන අතර එහි මිල රුපියල් කෝටි 28 ක් පමණ වන බවයි සමාගම් වාර්තා සදහන් කරන්නේ.

කෙසේ වෙතත් මෙම මුහුණු ආවරණය සැදීම සදහා වන ඇණවුම ලබා දුන් ගැනුම්කරු කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.


News Articles
Latest Videos
Most Popular Post