News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

දිවයිනේ සියලු පාසල් අද සිට විවෘත කෙරේ

577 Views


දිවයිනේ  සියලු පාසල් අද සිට විවෘත කෙරේ

දිවයිනේ සියලු පාසල් අද සිට ආරම්භ කෙරෙනවා. ඒ අනුව 5,10,11,12 හා 13 ශ්‍රේණිවලට පමණක් සතියේ දින පහ තුළ පාසල් විවෘත කිරීමට පියවර ගන්න බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරනවා.

එමෙනම් පළමු ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය සඳුදා දිනයේත්, 2 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය අඟහරුවාදා දිනයේත්, 3 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය බදාදා දිනයේත් පැවැත්වෙන අතර බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල 4 සහ 5 වන ශ්‍රේණි සඳහා පාසල් පැවැත්වෙන බව සඳුදා දිනයේ 6 වන ශ්‍රේණියත්, අඟහරුවාදා දින 7 වන ශ්‍රේණියත් බදාදා දින 8 වන ශ්‍රේණියත් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල 9 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු පැවැත්වෙනවා. 10 වන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණි දක්වා අධ්‍යයන කටයුතු සතියේ දින 05 තුළ ම පැවැත්වෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post