ටික්ටොක් හි චීන හිමිකරු බයිට් ඩෑන්ස් ට්විටර් සිය එක්සත් ජනපද මෙහෙයුම් මිලදී ගැනීමට උනන්දුවක් දැක්වීමට තීරණය කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරනවා.
ඉකුත් සති කිහිපයේදී ට්විටර් – ටික්ටොක් වීඩියෝ බෙදා ගැනීම පිලිබදව මෙම කතිකාව ගොඩනැගී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ආරක්ෂක හේතූන් මත දින 45 ක් ඇතුළත ටික්ටොක් සමඟ ව්‍යාපාර කටයුතු නතර කරන ලෙස එක්සත් ජනපද ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ සමාගම්වලට නියෝග කළා.