News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

ස්වෙත්ලානා තිකනොව්ස්කයා ආරක්ෂිතයි

550 Views


ස්වෙත්ලානා තිකනොව්ස්කයා ආරක්ෂිතයි

බෙලරුසියාවේ විපක්ෂ නායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා ආරක්ෂිතව සිටින බව ලිතුවේනියාවේ විදේශ ඇමතිවරයා පවසනවා.

ඇය රටින් පලා ගොස් තිබෙන්නේ ඉරිදා පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් දෙවෙනි දිනයේත් විරෝධතා පැවැත්වෙමින් තිබෙන අතරතුරයි.

මැතිවරණයේ දී ජනාධිපති අලෙක්සන්දර් ලුකාසෙන්කා 80% ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබුනද ස්වෙත්ලානා තිකනොව්ස්කයා එම ප්‍රතිඵලය භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ නිරීක්ෂකයින්ගෙන් තොරව පැවති මැතිවරණයේ දී ඡන්ද කොල්ල කෑ බවට චෝදනා එල්ල කරමින්.


News Articles
Latest Videos
Most Popular Post