News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

චීනයේ උදහසට ලක් වුණු මාධ්‍ය ප්‍රධානි ජිමී අත් අඩංගුවට

913 Views


චීනයේ  උදහසට ලක් වුණු මාධ්‍ය ප්‍රධානි ජිමී අත් අඩංගුවට

ප්‍රවීන මාධ්‍ය ප්‍රධානියෙකු සහ හොන්ග්කොන් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නිරන්තරයෙන් පැවැත්වෙන විරෝධතවලටත් සහය පළ කරන ජිමි ලායි චීන රජයේ මැදිහත් වීම් මත අත් අඩංගුවට ගනු ලැබූ අතර ඔහු චීනයේ උදහසට ලක් වුණු පුද්ගලයෙකි.

72 හැවිරිදි ජිමි ලායි ඇපල් ජිජිටල් නමැති පුවත්පත හොන්ග්කොන්ග් ප්‍රධාන පුවත්පතක් වන අතර එ තුලින් චීන විරෝධී අදහස් සමාජගත කිරීමද සිදුවන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් හොන්ග්කොන්ග් චීනයට අයත් වෙනම ප්‍රදේශයක් වන අතර එය චීන පාලනයෙන් මුදා ගැනීම මොහු දැවැන්ත කාර්යභාරයක් සිදු කරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post