News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

උතුරේ සංවර්ධන ව්‍යපෘති නැවත අරඹයි

477 Views


උතුරේ සංවර්ධන ව්‍යපෘති නැවත අරඹයි

කොරෝනා වසංගතය හේතුවෙන් උතුරේ නතර කර තිබු සංවර්ධන ව්‍යපෘති නැවත ආරම්භ කිරීමට ව්‍යපෘති භාරකරුවන් පියවරගෙන තිබෙනවා.

මෙම වියපෘති අතරමග නතර කරනු ලැබුවේ සේවකයන් හට සේවය සඳහා වාර්තා කිරීමට නොහැකි වීමෙනි. නමුත් මේ වන විට කොරෝන අවධානම් තත්වය උතුරු මැද පළාතේ යම් මට්ටමකට පාලනය වීම හේතුවෙන් නැවත වැඩ ආරම්භ කිරීමට හැකි බව එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කලා.

කෙසේ වෙතත් සේවකයන් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද යටතේ සේවයේ යෙදවීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post