News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

ජනතා විරෝධතා මැද ලෙබනන් රජය ඉල්ලා අස්වෙයි

497 Views


ජනතා විරෝධතා මැද ලෙබනන් රජය ඉල්ලා අස්වෙයි

ලෙබනනයේ බේරුට් අගනුවර සිදු වූ පිපිරීමට විරෝධය පල කරමින් එරට ජනතාව මහා මගට බැස සිය අප්‍රසාදය පල කරනවා. මේ අනුව
රජයට එරෙහිව පවතින පැවැති විරෝධතාවලට ප්‍රතිචාර ලෙස එරට රජය ඉල්ලා අස්වී තිබෙනවා.

ලෙබනනයේ සිදුවූ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 200 ඉක්මවා තිබෙන අතර බේරුට් නගරය ආපදා නගරයක් ලෙස නම් කිරීමට පසුගියදා තීරණය කෙරුනා.


News Articles
Latest Videos
Most Popular Post