News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

ලියාපදිංචි නොවූ දුරකථන සිම්පත් අත්හිටුවීමට පියවර

563 Views


ලියාපදිංචි නොවූ දුරකථන සිම්පත් අත්හිටුවීමට පියවර

විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි නොකළ ජංගම දුරකථන සිම්පත් අත්හිටුවීම ඉක්මනින් සිදුකරන බව එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

භාවිතයේ පවතින සිම්පත් සඳහා මෙය අදාල නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post