News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරමින් ස්ටොක්ස් ටෙස්ට් තරග දෙකක් මග හරියි

689 Views


පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරමින් ස්ටොක්ස් ටෙස්ට් තරග දෙකක් මග හරියි

ලෝකයේ සිටින විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ජෝන් ස්ටොක්ස් පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරමින් එනම් පෞද්ගලික හේතුවක් මත පකිස්ථානය හා පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකක්ම අතහැර දැමීමට තීරණය කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

මෙම තරග දෙකම මේ මස 13 සහ 21 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post