News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
12

ජාතික ලැයිස්තුවට මාලිමාවෙන් කථිකාචාර්ය හරිනි අමරසූරිය

1029 Views


ජාතික ලැයිස්තුවට මාලිමාවෙන් කථිකාචාර්ය හරිනි අමරසූරිය

ජාතික ජන බලවේගයට ජාතික ලැයිස්තුවෙන් හිමිවන මන්ත්‍රී ධුරය සඳහා ජේෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත් කර තිබෙනවා.

ඇය ජාතික ජන බලවේයේ විද්වත් සංවිධානයේ අධ්‍යාපන හා ප්‍රතිපත්ති කමිටු සාමාජිකාවකි.


News Articles
Latest Videos
Most Popular Post