News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
12

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම අද

695 Views


නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම අද

නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම්දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. ඒ මහනුවර මඟුල් මඩුවේ දී.

මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු බලය හිමිකර ගැනීමට සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post