News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
12

ජනපති අතින් පත්වීම් ලත් දිස්ත්‍රික් සංවර්ධන සභාපතිවරු මෙන්න

925 Views


ජනපති අතින් පත්වීම් ලත් දිස්ත්‍රික්  සංවර්ධන සභාපතිවරු මෙන්න

දිස්ත්‍රික් සංවර්ධන සභාපතිවරුන්ගේ නම් මෙසේය.

01 කොළඹ – ප්‍රදීප් උදුගොඩ
02 ගම්පහ – සහන ප්‍රදීප් විතාන
03 කළුතර – සංජිව එදිරිමාන්න
04 මහ නුවර – වසන්ත යාපා බණ්ඩාර
05 මාතලේ – නාලක බණ්ඩාර
06 නුවර එළිය – එස් බී දිසානායක
07 ගාල්ල – සම්පත් අතුකෝරල
08 මාතර – නිපුණ රණවක
09 හම්බන්තොට -උපුල් ගල්පත්ති
10 යාපනය – අන්ගජන් රාමනාදන්
11 කිලිනොච්චි – ඩග්ලස් දේවානන්ද
12 වව්නියාව – කේ දිලීපන්
13 මන්නාරම හා මුලතිව් – කාදර් මස්තාන්
14 අම්පාර – ඩි වීරසිංහ
15 ත්‍රිකුණාමලය – කපිල අතුකෝරාල
16 කුරුණෑගල – ගුණපාල අමරසේකර
17 පුත්තලම – අශෝක ප්‍රියන්ත


News Articles
Latest Videos
Most Popular Post